Sunday, October 5, 2014

ඇය

ගෙවන දිවිය දුක්බර
දෙ උර මත ජීවනබර
නොහී කාලය අරුත්බර
නිරතුරු විඩාබර
ලඳක් වෙසෙතැයි රූබර
කරා ජීවිතය සැපබර
සොබනියක ඇය නගර නිදිබර
වී ලොවෙන් ඈ ගැබ්බර
අවසානයට බෝගම්බර
නමුත්,
ඇයත් මවකි සෙනෙහෙබර

-ක්වොන්ටීකරණය වූ ජීවිත-



No comments:

Post a Comment