ජීවිතයට රසායනය;
බොහෝ විට වඩාත් අපහසු වන්නේ ආකලන ප්‍රතික්‍රියවයි, ආදේශ ප්‍රතික්‍රියාව පහසුය. ආදේශ වීමේ ශ්‍රීග්‍රතාවයට, ප්‍රධාන පරමාණුවත් ආකලිත පරමාණුව්ත් අතර බන්ධනයේ ප්‍රබලතාවය බලපායි. ප්‍රබල බන්ධනයක් තිබුන්ද, ආදේශ වීමට පැමිණි පරමාණුවට ප්‍රධාන පරමාණුව දක්වන සක්‍රීයතාව මත අදේශය සිදු වීමට ඉඩ ඇත.
බොහෝ විට සිදුවන්නේ ආකලිත පරමාණුවත්, ප්‍රධාන පරමාණුවත් අතර බන්ධනයට නව පරමාණුව විසින් පහර දී, දුර්වල කර, ප්‍රධාන පරමාණුව තමා දෙසට සක්‍රීය කරගැනීමයි. (මෙය ඉතා සූක්ෂමව සිදුවන ක්‍රියාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.) පසුව මුල් ආකලිත පරමාණුව සමඟ තිබූ බන්ධනය ප්‍රධාන පරමාණුව විසින් බිඳ දමා නව පරමාණුව සමඟ බන්ධනයක් ඇතිකරගනී.
තේරුනාද මන්දා බොහෝ විට වඩාත් අපහසු වන්නේ ආකලන ප්‍රතික්‍රියවයි, ආදේශ ප්‍රතික්‍රියාව පහසුය. ආදේශ වීමේ ශ්‍රීග්‍රතාවයට, ප්‍රධාන පරමාණුවත් ආකලිත පරමාණුව්ත් අතර බන්ධනයේ ප්‍රබලතාවය බලපායි. ප්‍රබල බන්ධනයක් තිබුන්ද, ආදේශ වීමට පැමිණි පරමාණුවට ප්‍රධාන පරමාණුව දක්වන සක්‍රීයතාව මත අදේශය සිදු වීමට ඉඩ ඇත.
බොහෝ විට සිදුවන්නේ ආකලිත පරමාණුවත්, ප්‍රධාන පරමාණුවත් අතර බන්ධනයට නව පරමාණුව විසින් පහර දී, දුර්වල කර, ප්‍රධාන පරමාණුව තමා දෙසට සක්‍රීය කරගැනීමයි. (මෙය ඉතා සූක්ෂමව සිදුවන ක්‍රියාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.) පසුව මුල් ආකලිත පරමාණුව සමඟ තිබූ බන්ධනය ප්‍රධාන පරමාණුව විසින් බිඳ දමා නව පරමාණුව සමඟ බන්ධනයක් ඇතිකරගනී.
එතකොට ඉවත් වෙන පරමාණුව මෙහෙම කියනවලු නව ආදේශිත පරමාණුවට
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරෙයි කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරෙයි කියා තිබේසාගර වෙරළේ සොඳුරු සැන්දෑවකරඟහල කෙළෙවර අඳුරු නිමේෂෙකඅද ඔබ ළඟ ඔබ සනසාලන ඇයපෙර දවසක මා තුරුලට වී හිඳමටද ආදරේ කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරිමටද ආදරේ කියා තිබේසක්මන් මලුවක දෙපා ගෙවෙද්දීදොඩමලු පෙම් බස් ගොලුවී යද්දීමා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇයසනහස සඟවා දෙනෙත නුරාවෙන්මටද ආදරෙයි කියා තිබේ